ශ්‍රී ලංකාවෙන් බැහැර ගත කිරීම සඳහා නිවාඩු අයදුම්පත
01 - 06 පෞද්ගලික තොරතුරු
01. නිලධාරියාගේ හෝ ගුරුවරයාගේ සම්පූර්ණ නම:
02. ජාතික හැඳුනුම්පත් අංකය:
(කොටු 12)
03. විදේශ ගමන් බලපත්‍ර අංකය:
04. පෞද්ගලික ලිපිනය:
05. දුරකථන අංක:
නේවාසික:
ජංගම:
රාජකාරි:
06. විද්‍යුත් ලිපිනය:
07 - 12 සේවා විස්තර
07. රාජකාරි ලිපිනය:
08. පළාත:
09. කලාප අධ්‍යාපන කාර්යාලය:
10. ලිපිගොනු අංකය:
11. තනතුර හා ශ්‍රේණිය:
12. පළමු පත්වීම ලැබූ දිනය:
වර්ෂය:
මාසය:
දිනය:
13 - 19 නිවාඩු සහ වැඩ ආවරණය
13. නිවාඩු ඉල්ලා සිටින කාලය:
දින සිට:
/
/
දින දක්වා:
/
/
14. නිවාඩුව ලබා ගැනීමේ අරමුණ:
15. අනුග්‍රාහක විස්තර:
16. විදේශ ගත වන රට:
වැඩ ආවරණය කරන නිලධාරියා පිළිබඳ තොරතුරු
17. නම:
ජාතික හැඳුනුම්පත් අංකය:
දුරකථන අංකය:
අවසන් විස්තර
18. සිදු කිරීමට අපේක්ෂිත කාර්යයන්:
19. විදේශ ලිපිනය:
20. විදේශ දුරකථන අංකය:
අයදුම්පත (PDF) ජනනය කරන්න