Logo

අම්පාර දිස්ත්‍රික් පිරිවෙන් සමූහය

ඩිජිටල් අයදුම්පත් කළමනාකරණ පද්ධතිය

භාවිතා කිරීමේ උපදෙස්

මෙහි ඇති අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ (Online) පිරවීමෙන් පසු බාගත කරගන්න (Download).

  1. පහත දැක්වෙන අයදුම්පත් අතරින් ඔබට අවශ්‍ය අයදුම්පත තෝරාගන්න.
  2. අදාළ පෝරමය සම්පූර්ණයෙන් පිරවීමෙන් පසු "Generate PDF" බොත්තම ඔබන්න.
  3. එසේ කිරීමෙන් ලබාගන්නා මුද්‍රිත පිටපත් අදාළ අංශ වෙත යොමු කිරීමට කටයුතු කරන්න.

විදේශ නිවාඩු අයදුම්පත

නවක පරිවේණාචාර්ය තොරතුරු

සේවයෙන් ඉවත් කිරීමේ යෝජනාව

මාරුවීම් ඉල්ලුම් පත්‍රය

සුදුසුකම් සංශෝධන අයදුම්පත